Thursday, January 21, 2016
Tuesday, January 19, 2016
Monday, January 18, 2016
ඉකි බිදින නෙතු අගට - සුභානි හර්ෂනී - Ikibidina Nethu Agata - Subani Harshani
සීදුව සකුරා සංගීතයට ඉකි බිදින නෙතු අගට අහලම බලන්නකෝ
මෙන්න original එකත් අහල බලන්න
To Download Click Here
ඔබගේ මතකෙන් - ශිහාන් මිහිරංග - Obage Mathaken - shihan Mihiranga
හිරු මෙගා බ්ලාස්ට් වේදිකාවේ සනිධප සංගීතයට ශිහාන් මිහිරංග ගායනා කරපු ලස්සන සින්දුවක්.
පද රචනය :- Sajith V Chathuranga
සංගීතය :- Radeesh Vandabona
To Download Click Here
පද රචනය :- Sajith V Chathuranga
සංගීතය :- Radeesh Vandabona
To Download Click Here
Sunday, January 17, 2016
සීගිරියේ කුරුටු ගීත - ප්‍රින්ස් උදය ප්‍රියන්ත
මේ දවස් වල රෝගාතුර වෙලා ඉන්න ප්‍රින්ස් අයියගේ ලස්සන සින්දු වලින් එකක්,ප්‍රින්ස් අයියට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු .
To Download Click Here
තුරුළු වෙන්න හිමින් සැරේ - ප්‍රින්ස් උදය ප්‍රියන්ත
මේ දවස් වල රෝගාතුර වෙලා ඉන්න ප්‍රින්ස් අයියගේ ලස්සන සින්දු වලින් එකක්,ප්‍රින්ස් අයියට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු .
To Download Click Here
වෙරල කොනක හිද - ප්‍රින්ස් උදය ප්‍රියන්ත
මේ දවස් වල රෝගාතුර වෙලා ඉන්න ප්‍රින්ස් අයියගේ ලස්සන සින්දු වලින් එකක්,ප්‍රින්ස් අයියට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු .
පෙම්වතුන් සිනාසේ - ප්‍රින්ස් උදය ප්‍රියන්ත
මේ දවස් වල රෝගාතුර වෙලා ඉන්න ප්‍රින්ස් අයියගේ ලස්සන සින්දු වලින් එකක්,ප්‍රින්ස් අයියට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු .
පද රචනය :- Nihal Gamhewa
සංගීතය :- Lakmal Kasthurirathne
To Download Click Here
පද රචනය :- Nihal Gamhewa
සංගීතය :- Lakmal Kasthurirathne
සද හැන්ගුවේ- ගිහාන් රත්නායක
මේ සින්දුව අපි කව්රුත් දන්න රනා එහෙමත් නැත්නම් රන්ශ්‍රී ජයවර්ධනගේ aura බෑන්ඩ් එකේ key board ගහන ගිහාන් රත්නායකගේ ලස්සන සින්දුවක්. අහල බලන්නකෝ.
කව්රුන්ද කවුළුව වැහුවේ - චාමර වීරසිංහ හා ශෂිකා නිසංසලා
මේ සින්දුව ප්‍රසංග වේදිකාවේදී වැඩිය අහන්න දකින්න නැති සින්දුවක්,
පද රචනය :- Manuranga Wijesekara
සංගීතය :- Dilum Thejana & Lahiru පෙරේරා
අහල බලන්න මේ සින්දුව flashback රහට
To Download Click Here
පද රචනය :- Manuranga Wijesekara
සංගීතය :- Dilum Thejana & Lahiru පෙරේරා
අහල බලන්න මේ සින්දුව flashback රහට
To Download Click Here
තෙදිනි විරාජ - ඉඳුනිල් අන්ද්‍රමාන
මේ ගීතයේ මුල් ගායනය විශාරද එඩ්වඩ් ජයකොඩි මහත්තයාගේ. Purple Range සංගීත කණ්ඩායම ලෝකේ කොහේ ගිහින් සින්දු කිව්වත් එයාලගේ පලවෙනි සින්දුව වෙන් වෙන්නේ කතරගම දෙවියන් වෙනුවෙන්. Purple Range සංගීත කණ්ඩායමේ ඉඳුනිල්ගේ හඩින් අහල බලමු මේ ලස්සන සින්දුව
To Download click here
Subscribe to:
Comments (Atom)

